AFC Banner
Empty Ad
Empty Ad

බුකිය කැළඹූ මධුමාධව, මිනී පෙට්ටියක වැතිරී ගත් ඡායාරූපවල පිටුපස කතාව

මධුමාධව අරවින්ද කියන්නේ ගායන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. ඒ වගේම දේශපාලන කරළියෙත් ඔහු කාලයක් කැපී පෙනෙන ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා.මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක් වන මධූමාධව පසුගිය දිනෙක මුහුණු පොතට එක් කර තිබූ සටහනක් තමයි මේ…. ඒ සටහනට ඔහු අමුතුම විදිහේ ඡායාරූප පෙළකුත් එකතු කරලා තිබුණා.
සොහොනට බය වෙන්න එපා ඔක්කම යනවා
ඔබ ගියාට පස්සෙ අම්මපා මම එනවා
පලියක් ගන්න ඇත්තම් හනිකට ගන්න
පෙමක පැටලෙනවනම් පටලා ගන්න
කබේ දිගයි නම් තම ලිද ඉහ ගන්න
ඔබේ නමත් තියෙන්නෙ මෙහි ලියවෙන්න
ප්‍රශ්නය අනුන්ගේ නම් පිල් විහිදන්න
තමන්ගෙ ප්‍රශ්නය අල්ලන් කෙලවන්න
තමන්ට ඕනෑ ලෙස ජීවත් වෙන්න
බැරිනම් අන්න වල තියෙනව සැතපෙන්න
මදු මාදව අරවින්ද
(ඔබ යන්න මම එන්නම් කවි)
මැරි මැරී ජීවත් වෙන මිනිසුන්ට වඩා
මැරෙන බව දැනන් ජීවත්වෙන මිනිස්සුන්ගෙ ජීවිතේ රසයි….
පොරොන්දු වෙනවා ඔබ ගියාට පස්සෙ මම එන්න.
ඔබේ තනියට…

21 6160350ec0bf9


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඇමතූ ජනපති අනුර
00:42
Video thumbnail
අමුතු අමුතු ටෙළි නාට්‍ය තියෙන්නේ - දමිතා එනවා නාහෙන් අඬනවාහඬ පටයක් දානවා
03:32
Video thumbnail
වසර 88කට පසුව රාජපක්ෂ පවුලේ එකෙක් ඉදිරිපත් නොවෙන එකම මැතිවරණය #rajapaksafamily
03:41
Video thumbnail
රට කාපු එවුන් කුජීත වීගෙන යනවා #akd #npp #ranilwickremesinghe #rajapaksafamily
04:56
Video thumbnail
ඉන්න ජනාධිපති එක්ක රට ගොඩගන්න එන සජිත් - ඒක කරන්න පුළුවන් සජබයට විතරයි
04:42
Video thumbnail
පුතාණෝ යළි වැඩ අරඹයි - "දක්ෂ පක්ෂ හපන්කම් තියෙන්නේ අපේ කණ්ඩායමට" #sjb #sajithpremadasa
04:47
Video thumbnail
මම විශ්‍රාම යන්නේ නෑ #shorts #1millionviews #mahindarajapaksha
00:08
Video thumbnail
වාහාම ඉන්ධන මිල සූත්‍රය සන්ශෝදනය කරන්න - අනන්ද පාලිතගෙන් ජනපති අනුරට ලොකු සද්දයක් #akd #npp
08:21
Video thumbnail
ග්‍රෑන්ඩ් පාස් සලිත කරමින් පත්තුවුණ වෙඩිල්ල
00:56
Video thumbnail
බලශක්ති අමාත්‍යාංශය ජනපති ගිහින් කරපු රංගනයට ආනන්ද පාලිතගෙන් සැර පිළිතුරු
04:58

?