බුකිය කැළඹූ මධුමාධව, මිනී පෙට්ටියක වැතිරී ගත් ඡායාරූපවල පිටුපස කතාව

මධුමාධව අරවින්ද කියන්නේ ගායන ශිල්පියෙක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්. ඒ වගේම දේශපාලන කරළියෙත් ඔහු කාලයක් කැපී පෙනෙන ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වුණා.මුහුණු පොතෙත් සක්‍රීය චරිතයක් වන මධූමාධව පසුගිය දිනෙක මුහුණු පොතට එක් කර තිබූ සටහනක් තමයි මේ…. ඒ සටහනට ඔහු අමුතුම විදිහේ ඡායාරූප පෙළකුත් එකතු කරලා තිබුණා.
සොහොනට බය වෙන්න එපා ඔක්කම යනවා
ඔබ ගියාට පස්සෙ අම්මපා මම එනවා
පලියක් ගන්න ඇත්තම් හනිකට ගන්න
පෙමක පැටලෙනවනම් පටලා ගන්න
කබේ දිගයි නම් තම ලිද ඉහ ගන්න
ඔබේ නමත් තියෙන්නෙ මෙහි ලියවෙන්න
ප්‍රශ්නය අනුන්ගේ නම් පිල් විහිදන්න
තමන්ගෙ ප්‍රශ්නය අල්ලන් කෙලවන්න
තමන්ට ඕනෑ ලෙස ජීවත් වෙන්න
බැරිනම් අන්න වල තියෙනව සැතපෙන්න
මදු මාදව අරවින්ද
(ඔබ යන්න මම එන්නම් කවි)
මැරි මැරී ජීවත් වෙන මිනිසුන්ට වඩා
මැරෙන බව දැනන් ජීවත්වෙන මිනිස්සුන්ගෙ ජීවිතේ රසයි….
පොරොන්දු වෙනවා ඔබ ගියාට පස්සෙ මම එන්න.
ඔබේ තනියට…

21 6160350ec0bf9




අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42