හිඟ විදුලි බිලට විදුලිබල ඇමති රටටම දුන් සහනය

දැනට පවතින හිඟ විදුලි බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට විදුලිබල අමාත්‍යංශය තීරණය කර තිබේ.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ වාචික පිළිතුරු විමසීමේ අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ගතවූ මාස 2ට බිලියන 44ක මුදලක් අයකර ගැනීමට ඇති බවයි.

හිඟ මුදල් ඇති පුද්ගලයින්ට මාස 12ක් තුළ එය ගෙවීමට හැකි බවත්, අවසන් බිලද එම කාලය තුළදී ගෙවිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?