හිඟ විදුලි බිලට විදුලිබල ඇමති රටටම දුන් සහනය

දැනට පවතින හිඟ විදුලි බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට විදුලිබල අමාත්‍යංශය තීරණය කර තිබේ.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ වාචික පිළිතුරු විමසීමේ අවස්ථාවේදීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ගතවූ මාස 2ට බිලියන 44ක මුදලක් අයකර ගැනීමට ඇති බවයි.

හිඟ මුදල් ඇති පුද්ගලයින්ට මාස 12ක් තුළ එය ගෙවීමට හැකි බවත්, අවසන් බිලද එම කාලය තුළදී ගෙවිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

  1. ඕවා තනිකර බොරු.CEB එකෙන් ඇවිත් current කපනවා.එයාලා ඔහොම දෙයක් දන්නෙවත් නෑ.එයාලම තමයි කිව්වෙ ඔය කතාව බොරු කියලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30