ග්‍රාමනිලධාරී ඝාතනයේ සී.සී.ටී.වී එළියට

අඹන්පොළ ග්‍රාමනිලධාරී කේ. පී. සපුකුමාර මහතා කපා කොටා ඝාතනය කළ සිද්ධියට අදාළ සී සී ටී වී දර්ශන අද (07) පිටවී තිබේ.

ඝාතකයන් වෑන් රථයෙන් පැමිණ යතුරුපැදියකින් පාරේ යමින් සිටි ග්‍රාම නිලධාරීවරයාට පහර දෙන ආකාරයත් මද දුරක් ගොස් ඔහු ඇද වැටෙන ආකාරයත් මෙම සී සී ටී වී දර්ශනවලින් දිස්වෙයි.

මෙම සිද්ධියට අදාළව රුපියල් ලක්ෂ එකහමාරක කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන ගල්ගමුව පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා සහ ඝාතනය සිදුකළැයි කියන පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ග්‍රාමනිලධාරීවරයා කපා කොටා මරා දැමීමට පැමිණී ඝාතකයින් පැමිණී වෑන් රථය ද මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

https://youtu.be/E694Vl6hvl0

පෙර පුවත

හිත හොඳ ග්‍රාම නිලධාරී ඝාතනයයෙහි සුලමුල

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?