විරෝධතාකරුවන්ට ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ?

කඩාකප්පල්කාරී විරෝධතා උද්ඝෝෂණ පිළිබඳව රජය මෘදු ප‍්‍රතිපන්තියක සිටිය නොයුතු බව මහජන ආරක්ෂක අමාත්‍යා සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

එම විරෝධතා උද්ඝෝෂණ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් එසේ නොකළහොත් රට හැදීමට නොහැකි බවද පවසන අමාත්‍යවරයා තමන් කැබිනට් මණ්ඩලයේ දී පවා ඒ පිළිබඳව සඳහන් කර ඇතැයි කියා සිටියේය.

කොරෝනා වසංගතය මෙරට පැතිරෙමින් ඇති අවස්ථාවක කඩා කඩාකප්පල්කාරීන් විසින් ලක්ෂය ඉක්මවූ පිරිසක් උද්ඝෝෂණ සඳහා පාරට ගෙන ආ බවත් අමාත්‍යවරයා පැවසීය.

කඩාකප්පල්කාරීන්ට විරුද්ධව පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස තමන් ඉතා දැඩිව ක්‍රියා කරන බව ද ඔහු පවසයි.

වසංගත තත්වය හා ආර්ථිකය ඉතා පහළ වැටී ඇති අවස්ථාවක පඩි වැඩි කිරීමක් ඉල්ලා අහිංසක ගුරුවරු නොමඟ යවා ඇති බවත් ඔහු සිහිපත් කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49