විරෝධතාකරුවන්ට ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ?

කඩාකප්පල්කාරී විරෝධතා උද්ඝෝෂණ පිළිබඳව රජය මෘදු ප‍්‍රතිපන්තියක සිටිය නොයුතු බව මහජන ආරක්ෂක අමාත්‍යා සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

එම විරෝධතා උද්ඝෝෂණ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් එසේ නොකළහොත් රට හැදීමට නොහැකි බවද පවසන අමාත්‍යවරයා තමන් කැබිනට් මණ්ඩලයේ දී පවා ඒ පිළිබඳව සඳහන් කර ඇතැයි කියා සිටියේය.

කොරෝනා වසංගතය මෙරට පැතිරෙමින් ඇති අවස්ථාවක කඩා කඩාකප්පල්කාරීන් විසින් ලක්ෂය ඉක්මවූ පිරිසක් උද්ඝෝෂණ සඳහා පාරට ගෙන ආ බවත් අමාත්‍යවරයා පැවසීය.

කඩාකප්පල්කාරීන්ට විරුද්ධව පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස තමන් ඉතා දැඩිව ක්‍රියා කරන බව ද ඔහු පවසයි.

වසංගත තත්වය හා ආර්ථිකය ඉතා පහළ වැටී ඇති අවස්ථාවක පඩි වැඩි කිරීමක් ඉල්ලා අහිංසක ගුරුවරු නොමඟ යවා ඇති බවත් ඔහු සිහිපත් කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

  1. අප රටේ වසංගත තත්වය හමුවේ උද්ගෝෂන පැවැත්වීම සංවිධානය කරන පුද්ගලයින් හට දැඩි දඞුවම් ලබාදියයුතුය. රටතුල මෙවන් අසරණ තත්වයකට පත්ව ඇති ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් උද්ඝෝෂණ කරැවන් සියලුමදෙනා තරාතිරම් නොබලා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කළ යුතුය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14