ඩඩ්ලිට ඇමතිකමක් දෙන්නැයි විපක්ෂයෙන් යෝජනා

සහල් මිල පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් ගොවි ජනතාව සහ පාරිභෝගිකයා පීඩාවට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටියා.

සමගි ජන බලවේගයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් ද සහල් අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?