ඩඩ්ලිට ඇමතිකමක් දෙන්නැයි විපක්ෂයෙන් යෝජනා

සහල් මිල පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් ගොවි ජනතාව සහ පාරිභෝගිකයා පීඩාවට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ නායක පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටියා.

සමගි ජන බලවේගයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් ද සහල් අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21