සමහර කාණ්ඩ වල පුද්ගලයින්ට සෑම වසරකදීම කොවිඩ් එන්නතක්..!

එන්නත්කරණය මඟින් බලාපොරොත්තු වන්නේ කොරෝනා ව්‍යාප්තිය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් තත්වයට පත්කිරීම බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජෛව විද්‍ අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

අද වන විට ලොව ප්‍රමුඛතම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වී ඇති බවත් අන් සියලු ප්‍රභේද සියයට එකක් තරම් පහල බැස ඇති බවත් ඇය පැවසුවාය.සෑම වසරකම “සමහර කාණ්ඩ වල පුද්ගලයින්ට එන්නත් කිරීමට” අපට සිදු විය හැකි බව ද ඇය කියා සිටී.කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46