spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සමහර කාණ්ඩ වල පුද්ගලයින්ට සෑම වසරකදීම කොවිඩ් එන්නතක්..!

එන්නත්කරණය මඟින් බලාපොරොත්තු වන්නේ කොරෝනා ව්‍යාප්තිය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් තත්වයට පත්කිරීම බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අණුක ජෛව විද්‍ අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

අද වන විට ලොව ප්‍රමුඛතම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය වී ඇති බවත් අන් සියලු ප්‍රභේද සියයට එකක් තරම් පහල බැස ඇති බවත් ඇය පැවසුවාය.සෑම වසරකම “සමහර කාණ්ඩ වල පුද්ගලයින්ට එන්නත් කිරීමට” අපට සිදු විය හැකි බව ද ඇය කියා සිටී.කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?