AFC Banner
Empty Ad
Empty Ad

ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට තර්ජන

ගුරු විදුහල්පති වැඩ වර්ජනය ක්‍රියාත්මක වන මොහොතක එය නොතකා සිසුන් සඳහා මාර්ගගත ක්‍රමවේදය මත ඔස්සේ ඉගැන්වීමේ යෙදෙන ගුරුවරුන්ට තර්ජන කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය කියා සිටී.

ගුරු වෘත්තීය සංගම්වල නායකයන් විසින් අධ්‍යාපන කටයුතු වල ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරුන්ටත් තර්ජනය කරන ලද හඬ පට ද ඔවුන් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

එක්තරා ගුරු සංගමයක නායකත්වය දරන භික්ෂූන් වහන්සේ නමක් අසභ්‍ය වචනයෙන් බැණ වදින හඬ පටයක් ද එම සංවිධාන විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් විසින් මෙම හෙලිදරවු කලහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?