ඔන්ලයින් උගන්වන ගුරුවරුන්ට තර්ජන

ගුරු විදුහල්පති වැඩ වර්ජනය ක්‍රියාත්මක වන මොහොතක එය නොතකා සිසුන් සඳහා මාර්ගගත ක්‍රමවේදය මත ඔස්සේ ඉගැන්වීමේ යෙදෙන ගුරුවරුන්ට තර්ජන කරමින් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය කියා සිටී.

ගුරු වෘත්තීය සංගම්වල නායකයන් විසින් අධ්‍යාපන කටයුතු වල ඉගැන්වීම් කටයුතුවල යෙදෙන ගුරුවරුන්ටත් තර්ජනය කරන ලද හඬ පට ද ඔවුන් විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

එක්තරා ගුරු සංගමයක නායකත්වය දරන භික්ෂූන් වහන්සේ නමක් අසභ්‍ය වචනයෙන් බැණ වදින හඬ පටයක් ද එම සංවිධාන විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදී.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් විසින් මෙම හෙලිදරවු කලහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ජනතාවට සෙත් පතලා ආණ්ඩුවටත් හොඳම එකෙන් සෙත් පතයි..ආණ්ඩුව බොරුව කියලමනේ බලයට ආවේ
02:28
Video thumbnail
හිටපු ජනපති මහින්ද ඇතුළු පාක්ෂිකයින් එකතුවෙලා කැලණිය රජමහා විහාරයේ කළ ආගමික වතාවත්
02:15
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න
00:46
Video thumbnail
මැයි රැළිය අවසන් කරලා රටටම සෙත් පතන්න ගිය දිලිත්
02:21
Video thumbnail
තේ කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න..කර්මාන්ත ශාලාව අළුවෙලා ගිහින්
01:19
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:10
Video thumbnail
දසත පුරා - මැයි දින රැළි පිළිබඳ නවතම තතු / සජීවී තොරතුරු විකාශය
01:06:31
Video thumbnail
ඉස්සරහටත් මේ රට පාලනය කරන්නේ මාලිමාව
09:17
Video thumbnail
සරත්ගේ කතාවත් එක්ක මහා වැස්සක් කඩා වැටෙයි
10:26
Video thumbnail
මෛත්‍රී තමයි රට කඩා වැටීමට වගකියන්න ඕනේ
00:50