AFC Banner
Empty Ad
Empty Ad

වෛද්‍ය එලියන්ත වයිට් වෙනුවෙන් අගමැතිවරයාගේ ෆේස්බුක් පිටුව වෙනස්වූ හැටි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයාව සේවය කළ වෛද්‍ය එලියන්ත වයිට් මහතා ඊයේ (22) දිනයේ කොවිඩ්-19 රෝගය හේතුවෙන් ජීවිතයෙන් සමුගත්තා.

මෙරට බොහෝ සෙයින් කතාබහකට ලක්වූ ඒ මහතා පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා තිබුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් සිය ෆේස්බුක් ගිනුමේ පවසා තිබුණේ, “වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාගේ හදිසි අභාවය පිළිබඳ දැනගත් මම බෙහෙවින් කනගාටුවට පත්වූයෙමි. මම කලක් ඉතා ම සමීපව ඇසුරු කළ වෛද්‍ය ඒලියන්ත, ක්‍රීඩකයින් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසකට සිය රෝගාබාධ සුවපත් කර ගැනීමට උදව් කළ බව කෘතවේදීව සිහිපත් කරමි. ඔහුගේ අභාවයෙන් ශෝකයට පත් පවුලේ ඥාතීන් ඇතුළු සියලු දෙනාට මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.” යනුවෙනි.

අග්‍රාමාත්‍යවරයා විසින් තැබූ මුල් ෆේස්බුක් සටහන පහතින්,

C
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?