AFC Banner
Empty Ad
Empty Ad

අභිරහසක් වු චතුරිකාගේ මරණය

මැලේසියාවේ රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් දිවි නසාගත් බව කියන බේරුවල ප‍්‍රදේශයේ කාන්තාවකගේ මරණය සැක සහිත බවට ඇගේ ඥාතීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය එරටට දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙසයි.

බේරුවල ගල්හේන ප‍්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි දෙදරු මවක් වන චතුරිකා ප‍්‍රියදර්ශනී සිල්වා වයස අවුරුදු දහතුනක දියණියකගේ සහ අවුරුදු දහයක පුතකුගේ මවකි. වසර දහයක පමණ කාලයක් මෙරට රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේ නිරතවී සිට ඇති ඇය මීට අවුරුදු එකහමාරකට කලින් රූපලාවන්‍ය ක්‍ෂේත‍්‍රයේම රැකියාවක් සඳහා මැලේසියාවට ගොස් ඇත. එහෙත් මාස දෙකක් ඉක්ම යන්නත් මත්තෙන් කොවිඞ් වසංගතය හේතුවෙන් ඇගේ රැකියාව අහිමි වී ඇති බවත් ඒ නිසා එරට පිළිසකර කරන ආයතතයක රැකියාවක නිරතවූ බවත් ඇගේ දෙමාපියන් සඳහන් කරයි.
එසේ සිදුකර ඇත්තේ මෙරට තරුණයකුගේ උපකාර මත බව ඇගේ දෙමාපියෝ සඳහන් කරති. එහෙත් පසුගිය අගෝස්තු 24 වැනිදා මැලේසියාවෙන් එම කාන්තාවගේ ඥාතීන්ට දැනුම් දී ඇත්තේ චතුරිකා සිය නිවස තුළදී සිය දිවි හානි කරගෙන බවටය. දිවි නසා ගැනීමට කලිනුත් දූ අපිට කතා කළා. හදිසියේ එහෙම දෙයක් සිදුවුණේ කොහොමද කියලා අපිට හිතාගන්න බැහැ. ඒ නිසා එම මරණය පිළිබඳ අපිට සැකයක් තිබෙනවා. ඒ පිළිබඳ අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැමිණිල්ලක් දැම්මා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ මනස අහිතකර දේවල් වලින් ගලවා ගන්නේ කෙසේද?
07:26
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40

?