රාජ්‍ය ආයතන දෙකක් සාමන්‍ය ලෙස පවත්වාගෙන යන්න ඉඩ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සහ ඉඩම් රෙජිස්ටාර් ජනරාල් යන ආයතනවල කාර්යාල සුුළු වශයෙන් හෝ පවත්වාගෙන යෑමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අනුමැතිය ලබාදුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ පැවැති ‘කොවිඩ්’ මර්දන කාර්ය සාධන බලකා රැස්වීමේදී මෙම තීරණයට එළඹ තිබේ.

‘කොවිඩ්’ අවදානම සහ නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් මෙම ආයතන දෙකේම කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර සේවකයන් රැසක් ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීම නිසා මීට මාසයකට පමණ පෙර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල වසා දැමීමට පියවර ගත්තේය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37
Video thumbnail
ජනපති සැරවෙයි - අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා
16:08
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48