ආරක්ෂක භටයින්ට අමානුෂික ලෙස පහර දුන් නගරාධිපති

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා බම්බලපිටියේ කොතලාවල ඇවනිවු හි පිහිටි ආරවුල් සහගත ඉඩමකට ගොස් (15) පෙරවරුවේ එහි සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුට පහරදී ඇතැයි වාර්තා වේ.

මේ සිද්ධියෙන් එක් ආරක්ෂකයකුගේ දත් වලට තුවාල සිදුව ඇති අතර ඔහු රෝහල්ගත කිරීමට බම්බලපිටිය පොලිසිය කටයුතු යොදා ඇති බවපැවසේ.

අදාළ ඉඩමට දෙපාර්ශවයක් අයිතිවාසිකම් කියන අතර එම ආරවුල හේතුවෙන් බම්බලපිටිය පොලිසිය විසින් එම ඉඩමට 66 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමක්ද සිදුකර ඇති බව පැවසේ.

මේ තත්ත්වය හේතුවෙන් දෙපාර්ශවයම එම ඉඩමට ආරක්ෂකයින් දමා ඒ සඳහා ආරක්ෂාව ලබාදී ඇති බව වාර්තා වේ.

එම ඉඩමට මුස්ලිම් ව්‍යාපාරිකයකු හා කොළඹ 7 හි පදිංචි සිංහල ව්‍යාපාරිකයකු අයිතිවාසිකම් කියන බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එරාජ් මෙසේ පහරදී ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයා විසින් “රෙඩ් හෝක් සිකියුරිටි” නම් ආරක්ෂක සමාගමෙන් ලබාගෙන සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුටය.

මීට පෙරද එරාජ් මේ ඉඩමට ඇතුළුවීම හා ඔහුගේ ආරක්ෂකයින් සිංහල ව්‍යාපාරිකයාට ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්විය.

එම සිද්ධිය නිවුස් ෆස්ට් වාර්තාකර තිබුණේ මෙසේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?