AFC Banner
Empty Ad
Empty Ad

රස ජෑම් බෝතලෙන් මතුවුණු තඩි පණුවා (වීඩියෝ)

මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ජෑම් බෝතලයක් තුළ තිබී ජීවී පණුවකු හමුවීමේ සිදුවීමක් වාර්තා විය.

මෙම අමිහිරි අත්දැකීමට මුහුණ දී ඇත්තේ වාද්දූව ප්‍රදේශයේ පදිංචි ධම්මික සංජීව අබේසුන්දර මහතා සහ ඔහුගේ පුත්‍රයාය.

ධම්මික මහතා පසුගිය දිනෙක වාද්දූව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ සුපිරි වෙළෙදසැලකින් සිය දරුවාට ජෑම් බෝතලයක් මිලදී ගෙන තිබේ.

ඔහුගේ පුතු විසින් ජෑම් ආහාරයට ගැනීමට සූදානම්වීමේදී ජෑම් බෝතල තුළ සිටි ජීවී පණුවකු දැක තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ සමාගමේ පාරිභෝගික අංශ දැනුවත් කර ඇති අතර, මේ වන විට දින 10ක් පමණ ගතවී ඇතත් ආයතනය පාර්ශවයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

මෙහි ඇති සුවිශේෂීත්වය නම් සිද්ධියට මුහුණ දුන් ධම්මික මහතා ආහාරවල සුරක්ෂිතතාව සම්බන්ධ උපදේශකවරයකු වීමයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ධම්මික සංජීව අබේසුන්දර මහතා වැඩිදුරටත් අප වෙත අදහස් දැක්වුයේ මෙලෙසින්…

https://youtu.be/fI0seGNKsCg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?