AFC Banner
Empty Ad
Empty Ad

අනුරාධපුර බන්ධනාගාරයේ ඇමතිවරයෙක් සිරකරුවන් දණගස්වා හිසට පිස්තෝලය තියලා

හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා කියා සිටී.

බීමත්ව සිටි එම ඇමතිවරයා බන්ධනාගාරය තුළට ගොස් දරුණු ගණයේ අපරාධ කරුවන් සිරකුටිවලින් එළියට ගෙන දණ ගස්වා පිස්තෝලය හිසට තබා ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.

අදාල අමාත්‍යවරයා විවිධ තැන්වල මේ ආකාරයෙන් හැසිරෙන අයෙකු බවද ඔහු පැවසීය.

සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

එම විඩියෝව පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?