අනුරාධපුර බන්ධනාගාරයේ ඇමතිවරයෙක් සිරකරුවන් දණගස්වා හිසට පිස්තෝලය තියලා

හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා කියා සිටී.

බීමත්ව සිටි එම ඇමතිවරයා බන්ධනාගාරය තුළට ගොස් දරුණු ගණයේ අපරාධ කරුවන් සිරකුටිවලින් එළියට ගෙන දණ ගස්වා පිස්තෝලය හිසට තබා ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.

අදාල අමාත්‍යවරයා විවිධ තැන්වල මේ ආකාරයෙන් හැසිරෙන අයෙකු බවද ඔහු පැවසීය.

සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

එම විඩියෝව පහතින්.

  1. මේ අර පාහර දාමරික ඇමති ලෝහාන් රත්වත්තේ කියන එකා/ ඌ පාර්ලිමෙන්තු එන්නෙත් කුනු වෙන්න විස්කි බීල වෙරි වෙලාලු / සරත් පොන්සෙක මහතා කීවා: මූ අර වේස ගෙනි පුෂ්පිකා ( මූගෙ අනියම් වේස ගේනි ) එකිවත් අරන් ගිහින් ගිහින් වෙරි මරගාතෙ එකිට පෙන්න අහින්සක සිර කාරයන්ට වෙඩ පෙන්නලා/ මුන්ට තමා කියන්නෙ වේඩ බැරි ටාසන්ලා කියලා/ මූ වෙඩ කාරයෙක් නම් රත්නපුර නගරයෙ හෝ කොලොම්බ හෝ ඇවිත් පිස්තොල නැතිව අතින් පයින් ගහ ගන්නට මිනිසුන්ට කතා කලානම් එක මීට වඩා වෙදගත් / කූඩු වල ඉන්න අහින්ස්කයන් එලියට අරන් පිස්තොලෙ ඔලුවට තියල වෙඩ පෙන්වනවාට වඩා/ මේ වා බලු පාහර සක්කිලි අශික්කිත වෙඩ/ මූව ජාතක වෙලා තියෙන්නෙ රත්වත්ත වලව්ව බලන් හිටපු මුර කාරයගෙන් / මූගෙ අම්ම මුර කාරය එක්ක නිදා ගෙන / රත්වත්තෙලා මෙහෙම බලු වෙඩ ඉතිහාසයෙ කරලා නෙහෙ , මූ ඇරෙන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46