AFC Banner
Empty Ad
Empty Ad

ඇඳිරි නීතිය අස්සේ පවත්වාගෙන ගිය ලොව පැරණිම රැකියාව

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා වෘත්තියට යොදා ගත් හෝටලයක් වැටලීමට තලංගම පොලීසිය දුෂණ මර්දන ඒකකය අද පස්වරුවේ සමත් වුණා.

බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම හෝටලයේ සිටි කාන්තාවන් හයක් සහ පිරිමි පුද්ගලයින් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඔවුන් අයිස් නැමති මත්ද්‍රව්‍ය පානය කර සිටි බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි කාන්තාවන් අතරින් දෙදෙනෙකු ගර්භණී කාන්තාවන් බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර එම කාන්තාවන්ගෙන් දෙදෙනෙකු අක්කා සහ නංගී වන අතර ඔවුන් ද මෙම ගණිකා වෘතියේ යෙදී තිබූ බවයි අනාවරණ වී ඇත්තේ.

එසේම අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින් හත් දෙනාගෙන් දෙදෙනෙකු අයියා මල්ලි බවද විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් දහතුන් දෙනා හෙට කඩුවෙල උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවයි තලංගම පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?