ඇඳිරි නීතිය අස්සේ පවත්වාගෙන ගිය ලොව පැරණිම රැකියාව

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබියදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය ගණිකා වෘත්තියට යොදා ගත් හෝටලයක් වැටලීමට තලංගම පොලීසිය දුෂණ මර්දන ඒකකය අද පස්වරුවේ සමත් වුණා.

බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම හෝටලයේ සිටි කාන්තාවන් හයක් සහ පිරිමි පුද්ගලයින් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඔවුන් අයිස් නැමති මත්ද්‍රව්‍ය පානය කර සිටි බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි කාන්තාවන් අතරින් දෙදෙනෙකු ගර්භණී කාන්තාවන් බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර එම කාන්තාවන්ගෙන් දෙදෙනෙකු අක්කා සහ නංගී වන අතර ඔවුන් ද මෙම ගණිකා වෘතියේ යෙදී තිබූ බවයි අනාවරණ වී ඇත්තේ.

එසේම අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින් හත් දෙනාගෙන් දෙදෙනෙකු අයියා මල්ලි බවද විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් දහතුන් දෙනා හෙට කඩුවෙල උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බවයි තලංගම පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09