ලංකාවේ වැලි අරන් මාලදිවයිනේ හදන දූපත ගැන හෙළිවූ අලුත් කතාව

ශ්‍රී ලංකාවේ මුහුදු වැලි අපනයනය කර මාලදිවයිනේ දූපතක් සාදන බවට පසුගියදා පාර්ලිමේන්තුවේ දී හෙළිවූ අතර ඒ සම්බන්ධව මාධ්‍ය විසින්ද පුවතක් වාර්තා කර තිබුණා.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම කාර්යාංශය අවධාරණය කරන්නේ සුවිශේෂි වූ අවශ්‍යතාවක් මත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලදහොත් මිස වෙනත් කිසිදු හේතුවක් මත මෙරට වැලි අපනයනය සඳහා බලපත්‍ර නිකුත් නොකර බවයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සිය මාධ්‍ය නිවේදනය හරහා වැඩිදුරටත් පවසා තිබෙන්නේ මාලදිවයින තුළ ඉදිකිරීම් කටයුතුවල නිතර ශ්‍රී ලාංකීක සමාගම් සඳහා එම ඉදි කිරීම්වලදී ජල තටාත හා නළ ළිං සඳහා ජල පිරිපහදු කිරීමේ කර්තව්‍ය සඳහා යොදගැනීම සඳහා පරිපහදු වැලි (Filter Sand) ආසන්න වශයෙන් කියුබ් 8ක් පමණ වරින් වර අපනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බවයි.

එහිදී එම පිරිපහදු වැලි කියුබ් එකක් සඳහා රුපියල් එක්ලක්ෂ අසූ දහසක් (රු.180,000ක්) මුදලකට අපනයන කර ඇති බවද වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනේ දූපත් පිරවීම පිණිස හෝ වෙනත් කරුණක් සඳහා හෝ වැලි අපනයනය සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවද ඔවුන් සිය මාධ්‍ය නිවේදනය හරහා වැඩිදුරටත් පවසා සිටිනවා.

 භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ඊයේ (13) දිනයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

New Island Filling
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?