ලංකාවේ වැලි අරන් මාලදිවයිනේ හදන දූපත ගැන හෙළිවූ අලුත් කතාව

ශ්‍රී ලංකාවේ මුහුදු වැලි අපනයනය කර මාලදිවයිනේ දූපතක් සාදන බවට පසුගියදා පාර්ලිමේන්තුවේ දී හෙළිවූ අතර ඒ සම්බන්ධව මාධ්‍ය විසින්ද පුවතක් වාර්තා කර තිබුණා.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම කාර්යාංශය අවධාරණය කරන්නේ සුවිශේෂි වූ අවශ්‍යතාවක් මත අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලදහොත් මිස වෙනත් කිසිදු හේතුවක් මත මෙරට වැලි අපනයනය සඳහා බලපත්‍ර නිකුත් නොකර බවයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සිය මාධ්‍ය නිවේදනය හරහා වැඩිදුරටත් පවසා තිබෙන්නේ මාලදිවයින තුළ ඉදිකිරීම් කටයුතුවල නිතර ශ්‍රී ලාංකීක සමාගම් සඳහා එම ඉදි කිරීම්වලදී ජල තටාත හා නළ ළිං සඳහා ජල පිරිපහදු කිරීමේ කර්තව්‍ය සඳහා යොදගැනීම සඳහා පරිපහදු වැලි (Filter Sand) ආසන්න වශයෙන් කියුබ් 8ක් පමණ වරින් වර අපනයනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බවයි.

එහිදී එම පිරිපහදු වැලි කියුබ් එකක් සඳහා රුපියල් එක්ලක්ෂ අසූ දහසක් (රු.180,000ක්) මුදලකට අපනයන කර ඇති බවද වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනේ දූපත් පිරවීම පිණිස හෝ වෙනත් කරුණක් සඳහා හෝ වැලි අපනයනය සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙත කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවද ඔවුන් සිය මාධ්‍ය නිවේදනය හරහා වැඩිදුරටත් පවසා සිටිනවා.

 භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ඊයේ (13) දිනයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

New Island Filling
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09