AFC Banner
Empty Ad
Empty Ad

තවත් ආසාදිතයන් 1,755ක්.

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,755ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 487,677ක් දක්වා ඉහළගියා.

නිවෙස්ගතව සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 62,086ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?