අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1,755ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.
ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 487,677ක් දක්වා ඉහළගියා.
නිවෙස්ගතව සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 62,086ක්.

?