දරුවන් බිල්ලට ගත් ගුරු අරගලයෙහි ප්‍රධානියා දැන් කියන කතාව

ගුරු – විදුහල්පති වැටුප් විශමතා ගැටලුව විසඳුවහොත් වෙනදාටත් වඩා කාර්යක්ෂමව අවශ්‍ය සේවා සැපයීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අද (13) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රජය පාර්ශ්වයෙන් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට බලපෑම් කිරීමෙන් අරගලය තවත් ඉදිරියට යන බවය.

“අපේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ කොටසක් හැටියට දැන් අපි තීරණය කරලා තියෙනවා, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීමට. අපිට බලපෑම් කරන්න එපා කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා. වහාම මේ ප්‍රශ්නය විසඳුවොත් මේ සියලු ක්‍රියාවන් ඉබේම ක්‍රියාත්මක වෙනවා. අපි වෙනදාටත් වඩා කාර්යක්ෂමව කරන්න කැමතියි. අපිට බලපෑම් කරන්න කරන්න අරගලය පෙරට යනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40