දරුවන් බිල්ලට ගත් ගුරු අරගලයෙහි ප්‍රධානියා දැන් කියන කතාව

ගුරු – විදුහල්පති වැටුප් විශමතා ගැටලුව විසඳුවහොත් වෙනදාටත් වඩා කාර්යක්ෂමව අවශ්‍ය සේවා සැපයීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසයි.

එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අද (13) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රජය පාර්ශ්වයෙන් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට බලපෑම් කිරීමෙන් අරගලය තවත් ඉදිරියට යන බවය.

“අපේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ කොටසක් හැටියට දැන් අපි තීරණය කරලා තියෙනවා, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීමට. අපිට බලපෑම් කරන්න එපා කියලා අපි ආණ්ඩුවට බල කරලා කියනවා. වහාම මේ ප්‍රශ්නය විසඳුවොත් මේ සියලු ක්‍රියාවන් ඉබේම ක්‍රියාත්මක වෙනවා. අපි වෙනදාටත් වඩා කාර්යක්ෂමව කරන්න කැමතියි. අපිට බලපෑම් කරන්න කරන්න අරගලය පෙරට යනවා.”

  1. thopita henaghanawa yako lamainge addayapane iwarai.. on line hari igena gathha lamai….. yako me rate wetila thiyana thana balapan .. ape rate inna hamudawa policeya padi keeparada wedi une.. un padi illuwada. loke aduma padi ganna hamudawak policeyak inne ape rate.. ubalata gedarata wela padi aran. on line uganwanna beri una lokema arthika parihaniyak athi welawaka padi illana ubala mona thirisannuda….. …

  2. මේ සක්කිලි පර බල්ලා ජෝසප් ස්ටාලින් වෙස්සකට ස්කොලෙ ගිහින් නැති කිසිම දිනක පාසලක ගුරුවරයකු නොවන රස්තියාදු කාරයෙක් , බන්කොලොත් දේෂපාලන පක්ෂයක් නිසා මූ දෙන් බල්ලෙක් වාගෙ බුරනවා. වෙඩ කරනවා; මූට කොරොනා බලෙන් හදවලා මරල දමන්න ඔනෙ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22