AFC Banner
Empty Ad
Empty Ad

බලා සිටි වුන්ගේ ඇග ලොමු දැහැ ගැන්වූ භයානක අනතුර

රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ අලුත් පාලම අසලදී අද( 13) භයානක රියඅනතුරක් සිදු වුණා. බලා සිටින්නන්ගේ ලොමු දැහැ ගැන්වීමට සමත් වූ මෙම රිය අනතුරේ සුවිශේෂීත්වය වන්නේ කිසිදු ජීවිත හානියක් සිදු නොවීමයි.

බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක් රියැදුරාට පාලනයකරගැනීමට නොහැකිව අලුත්වැඩියා කරමින් තුබුණු මාර්ගයේ පළමේ වැටද කඩාගෙන ගොස් ගංගාවට පෙරළී ඇත.

ප්‍රයිමුවර් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් දෙකට කඩාගෙන හා යතුරුපැදියකද ගැටී පෙරළී ගිය අතර යතුරු පැදිකරු තුවලා ලබා ඇත.

අනතුරින් සුළු මොහොතකට පසු දෙකට කැඩුනු කාර්රථයේ රියැදුරු හා ගගට වැටුණු ලොරි රථයේ රියැදුරු එළියට එන විශ්මිත ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

https://youtu.be/ehXrOp2WZNU
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?