බලා සිටි වුන්ගේ ඇග ලොමු දැහැ ගැන්වූ භයානක අනතුර

රත්නපුර කැටන්දොල ප්‍රදේශයේ අලුත් පාලම අසලදී අද( 13) භයානක රියඅනතුරක් සිදු වුණා. බලා සිටින්නන්ගේ ලොමු දැහැ ගැන්වීමට සමත් වූ මෙම රිය අනතුරේ සුවිශේෂීත්වය වන්නේ කිසිදු ජීවිත හානියක් සිදු නොවීමයි.

බහාලුම් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිමුවර් රථයක් රියැදුරාට පාලනයකරගැනීමට නොහැකිව අලුත්වැඩියා කරමින් තුබුණු මාර්ගයේ පළමේ වැටද කඩාගෙන ගොස් ගංගාවට පෙරළී ඇත.

ප්‍රයිමුවර් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් දෙකට කඩාගෙන හා යතුරුපැදියකද ගැටී පෙරළී ගිය අතර යතුරු පැදිකරු තුවලා ලබා ඇත.

අනතුරින් සුළු මොහොතකට පසු දෙකට කැඩුනු කාර්රථයේ රියැදුරු හා ගගට වැටුණු ලොරි රථයේ රියැදුරු එළියට එන විශ්මිත ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

https://youtu.be/ehXrOp2WZNU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22