අපිට වෙලා තියෙන්නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්! දේව සාපයක් රටට වැදිලා

ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ගොඩ නැගී ඇති බවත්, රටට දේව සාපයක් වැදී ඇතිදැයි සැක සිතෙන බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.

අද ජනතාව ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ ආණ්ඩු පිහිටුවා ඇති බවත්,දෙකෙන්ම සිදුවූයේ කට දන්න ඇල්ලූ එක පමණක් බවත් උන්වහන්සේ කීහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?