ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ගොඩ නැගී ඇති බවත්, රටට දේව සාපයක් වැදී ඇතිදැයි සැක සිතෙන බවත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
අද ජනතාව ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ ආණ්ඩු පිහිටුවා ඇති බවත්,දෙකෙන්ම සිදුවූයේ කට දන්න ඇල්ලූ එක පමණක් බවත් උන්වහන්සේ කීහ.














කිසිම පළපුරුද්ද නැති කතා කිරීමටවත් හැකියාවක් නැති මහා ලොකු විරුවා කියා පත් කරනකොට හාමුදුරුවනේ රටට මෙහෙම කරයි කියලා හිතුනේ නැද්ද.දැන් ඔබ වහන්සේලා මාධ්‍යට ප්‍රකාශ කාර කර ඉදල හරිද .මේ රට නැති කරන්න බාර දීලා කියවන එක හරිද.
මූ නම් සිවුරක් දමා ගත්ත මැරයෙක් . හෙට අනිද්දා මැරෙන්න තරමට නාකි වෙලා නමුත් . මූ ඌගෙ සුඛ විහරනය ; කඩේ යන බන්කොලොත් දේෂපාලුවන සතුටු කරන. පසුගිය චංදයෙන් පසු බලා පොරොත්තු උන දේවල් නොලෙබුන නිසාත් මූ හෙමදාම රජයට දොස් කියනවා; මූ කිසිම දිනක ජනතාවට බෞද ධර්මය ගෙන කියනවා අසාම නැත; අද අපෙ රටෙ බෞදයන් වෙනත් ආගම වලට ඇදී යන්නෙ මේ වාගෙ පාහර සක්කිලි චීවරධාරියන් නිසාය . මූට කොරොනා වත් හෙදිලා මැරෙනවනම් රටට යහපතක් ; මූ නිවනට නොව අපායට තමා යන්නෙ . මෙහෙව් සක්කිලි චීවරධාරින් ඉන්නා තුරු රටට යහපතක් වන්නෙ නෙහෙ
palayan pinbathaa makabewilaa yanna. miniha marichcha gani wage iwarayak nathi andonaawa. loke ekama sivuru poroagaththa wurthiya nayaka ! nodakin booruwa