ශලනි තාරකා තම ප්‍රේක්ෂකයන්ට බුකියේ තැබු සටහන

තමා රංගනයට සමුදී ඇති බවට වැරදි ප්‍රචාරයක් සමාජ ගතවී ඇතැයිද එය නිවැරදි නැතැයිද රංගන ශිල්පිණී ශලනි තාරකා පුවත්පතකට පවසා තිබේ. ඇය එය මෙසේ පැහැදිලි කර තිබුණි.

“මාගේ පෞද්ගලික කාරණයක් හේතුවෙන් “සිහින ගෙනෙන කුමාරියේ” දිර්ඝ ටෙලිකතා මාලාවෙන් ඉවත් වුන බව එම ටෙලි නාට්‍යයට ආදරය කරන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් මෙලෙස සටහන් කරමි.අවුරුද්දක් සහ මාස 8ක කාලයක් තුල “සත්සරණී” යන චරිතයට නොවෙනස්ව ආදරය කරමින් වැඩිම ප්‍රෙක්ෂක නැරඹුම් ඇගයීම් ලැයිස්තුවේ පෙරමුනේ අප ඔසවා තැබු ඔබට මාගේ ස්තූතිය පුද කරමි.

එමෙන්න මා එම චරිතයට තෝරාගත් ආයතන ප්‍රධානි විරාජ් වැලිවත්ත මහතාටත් අධ්‍යයක්ෂක නිවන්ත ප්‍රසාර මහතාටත් කැමරාව හැසිරවු සුරේෂ් ධම්මික වේෂනිරෑපන ශිල්පීන් කසුන් අයියා ජනක අයියා ඇතුල් සමස්ථ කාර්‍ය්ය මණ්ඩලයටත් ස්තූතියි. මා සමග රංගනයෙන් දායක වූ ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, මිහිර සිරිතිලක, ධර්මප්‍රිය ඩයස්, ගිහාන් ප්‍රනාන්දු, දමයන්ති ෆොන්සේකා, පබෝදා සන්දීපනි, අජිත් වීරසිංහ ,ගයනි ගිසන්තිකා ඇතුලු ප්‍රවීන රංගනශිල්පීන්ටද, සදෙව්,සකුනි,සවිදු,සනුලි,සංදීප්,සනුක,පුංචි සංසුවී මගේ ආදරණීය දරුවන් 7 දෙනාටද මේ කාලවකවානුවේ දුන්නාවු සහයෝගයට අනේකවාරයක් ස්තූතියි. ඒවාගේම බාල මහලු වයස් බේදයකින් තොරව සත්සරණිව ආදරයෙන් වැලදගත් ඔබසැමටත් ගොඩාක් ස්තූතියි.ඉතින් ඔබ හදවතේ මතකයන් ඉතිරි කර යන්නට අවසරයි.”

මම ,සත්සරණි ශලනි තාරකා

2 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාට බාධා කිරීම නිසා නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..අපි මේක දාලා යන්නම්
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13