අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් දින කීපයක් ඇතුළත තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
හෙතෙම මේ අදහස් ඵල කළේ අධ්‍යාපන අමාත්‍යාංශ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව (10) පාර්ලිමේන්තුවේ දී පැවති අවස්ථාවේ ඊට එක්වෙමින්.
අධ්‍යාපන කාර්යාලවලට අනුයුක්ත කර සිටින උපාධිධාරීන් හා රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති සංවර්ධන නිලධාරීන් ද ගුරු සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව ද ඇමැතිවරයා කිය.














මේ අවස්ථාවේදී එවන් තීරණයක් ගැනීම ඉතා වැදගත්.
ඉතා වැදගත් තීරණයක්. තරග විභාගයක් පවත්වා තෝරා ගන්න. පාසල් පද්ධතිය ට උගතුන් තමයි අවශ්‍ය. ගුරු හිගයක් පවතින මොහොතක්. එලෙසම සංවර්ධනය නිලධාරීන් ලෙස ඒ ආයතනවල කරන කැපකිරීම්වවලට වඩා කැපකිරීමක් සේවයක් ගුරු සේවය තුල ඔවුනට කල හැකියි
Mekata ගන්නේ 8passed newe digree thiyana school traning una aya,ළමයි කාටද කැමැති කියලා school eken denaganna ,උගන්වන de තේරෙන්නේ kaagenda කියලා denaganna