පාසල්වලට අලුත් ගුරුවරු බඳවා ගන්න තීන්දුවක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් දින කීපයක් ඇතුළත තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

හෙතෙම මේ අදහස් ඵල කළේ අධ්‍යාපන අමාත්‍යාංශ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව (10) පාර්ලිමේන්තුවේ දී පැවති අවස්ථාවේ ඊට එක්වෙමින්.

අධ්‍යාපන කාර්යාලවලට අනුයුක්ත කර සිටින උපාධිධාරීන් හා රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති සංවර්ධන නිලධාරීන් ද ගුරු සේවයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව ද ඇමැතිවරයා කිය.

  1. ඉතා වැදගත් තීරණයක්. තරග විභාගයක් පවත්වා තෝරා ගන්න. පාසල් පද්ධතිය ට උගතුන් තමයි අවශ්‍ය. ගුරු හිගයක් පවතින මොහොතක්. එලෙසම සංවර්ධනය නිලධාරීන් ලෙස ඒ ආයතනවල කරන කැපකිරීම්වවලට වඩා කැපකිරීමක් සේවයක් ගුරු සේවය තුල ඔවුනට කල හැකියි

  2. Mekata ගන්නේ 8passed newe digree thiyana school traning una aya,ළමයි කාටද කැමැති කියලා school eken denaganna ,උගන්වන de තේරෙන්නේ kaagenda කියලා denaganna



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14