කැස්බෑව බටුවන්දර ප්‍රදේශයේ නිවසක තිබී මළ සිරුරු දෙකක් හමුවුණා.
විමර්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම සිරුරු එම ප්‍රදේශයේම පදිංචි විවාහක යුවලකගේ බවයි.
පිරිමි පුද්ගලයා විසින් අනියම් සබඳතාවයක් මත සිය බිරිඳ ඝාතනය කර ඔහුද සියදිවි නසාගෙන ඇති බවයි කියවෙන්නේ.
හිසට පහරදී ඝාතනය කළ බවට සැකකරන රූමත් විවාහක කාන්තාවගේ සිරුර හමුව ඇත්තේ නිවසේ කාමරයක බිම දමන ලද මෙට්ටයක් මත තිබියදී.
සැමියාගේ සිරුර නිවසෙහි බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බවයි පොලිසිය කියන්නේ.
මියගොස් සිටි සැමියා විසින් පියාට සහ සහෝදරියට ලියන ලද ලිපි දෙකක් ද හමු ව තිබුණා.
ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි බිරිඳයි.
මියගිය ඇයගේ සැමියා 39 හැවිරිදි වියේ පසුවුණා.
එම ලියුමේ මෙසේ සඳහන්වේ.
‘අක්කෙ පියුමිලාගෙ තාත්තාට කතාකරල කියහං මම පියුමිව මරල මමත් එල්ලිලා මැරුණා කියලා…මේකි ජනකයා එක්ක යාළුවෙලා ඉඳල තියෙන්නෙ..ඊයෙ මමත් ගෙදර ඉන්න වෙලාවෙ ඇවිල්ල මේකිට යං කියල කතා කෙරුවා..මේකි හැබැයි ගියේ නෑ‘
පෙර විස්තරය සැමියා 28 බිරිඳගේ ගෙල කපා සියදිවි නසාගනී














good උබට තිබිබෙි එල්ලෙන්නෙ නැතිව ඉන්න
yana ayata yanna dimayi kalayutu. minimaruwanta bari wadak. moda yaka
Yane gainta yanne deela heteyanam hodie,