රක්ෂිතයේ අතරමං වූ තරුණිය දින 5කට පසු හමුවෙයි

සිය මව සමග දර කැඩීමට නුවරඑළිය, ඩන්සිනන් රක්ෂිතයට ගොස් අතුරුදන් වූ 26 හැවිරිදි තරුණිය දින 5කට පසු සොයාගෙන තිබේ.

ඒ නුවරඑළිය, කිකිලියාමාන රක්ෂිතයේ අතරමං වී සිටියදීය.

ඊයේ (09) පස්වරුවේ එම තරුණිය සොයාගත් බව නුවරඑළිය පොලීසිය පැවසීය.

එසේ සොයාගනු ලැබුවේ නුවරඑළිය වත්තපහළ කොටසේ පදිංචි ජෙයබාලන් කර්පුගධාරණි නැමති තරුණියකි.

නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරින් සහ ශාන්තිපුර ප්‍රදේශවාසින් නුවරඑළිය කිකිලියාමාන රක්ෂිතයේ ඊයේ දවස පුරා සිදුකළ මෙහෙයුමකදී එම තරුණිය රක්ෂිතය තුළ කැගසමින් සිටියදී සොයාගෙන ඇත.

දින ගණනාවක් ආහාර නොමැතිව සිටි බැවින් එම තරුණිය තරමක් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවී ඇත.

අතුරුදන් වූ ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමණ දුර එම තරුණිය රක්ෂිතය තුළ විවිධ මාර්ග ඔස්සේ ගමන් කරමින් මාර්ගය සොයා ඇති බවද අනාවරණය වී තිබේ.

පෙර පුවත – දර කැඩීමට රක්ෂිතයට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?