නිරෝධායන ඇඳිරිනීතිය සම්බන්ධ අද රජය ගත් තීරණය

නි

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව ලබන 21 වැනි අඟහරුවාදා අලුයම 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී එම තීරණයට එළැඹුණු බවයි ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.  

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ට්වීටර් පණිවුඩයක් නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ, ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් අවම වනවිට ඉදිරි කාලයේ දී නැවත රට විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.

එමෙන්ම, මෙම කාලය තුළ එන්නත්කරණය සඳහා මෙන්ම, හැකි සෑම විට ම නිවසේ රැඳී සිටීමට සහ මුව ආවරණ පැළඳීම පිළිබඳව සැලකිලිමත් වෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19