අවුරුදු 15ක සිසුවකු බරපතළ අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත දහ අට හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගෙන ඇතයි දික්වැල්ල ඇතයි දික්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා
ඥාති සහෝදරයෙකු වන මෙම පිරිමි දරුවා පාඩම් කිරීම සඳහා එම තරුණියගේ නිවසට ගොස් සිටියදී මෙසේ අතවරයට ලක්වී ඇති බව ඔහුගේ මව්පියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබෙනවා
තරුණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන අතර සිසුවා වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කිරීමටද නියමිතයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9