මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඇතුළු තිදෙනකු කොවිඩ් මර්දන තාක්ෂණ කමිටුවෙන් ඉවත් වුවත්ඔවුන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනුවෙන් දායකත්වය දිගටම දක්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මේ අතර සංචරණ සීමා පණවා එක් ප්‍රභේදයක් පාලනය කළත් තවත් අලුත් සැර ප්‍රභේද වරින් වර මතුවිය හැකි බවත් පවතින තත්වය තේරුම් ගෙන ජනතාව කොවිඩ් සමග ජීවත්වීමට හුරු පුරුදු විය යුතු බවත් ඇය සඳහන් කළාය.
අද ලෝකයේ බොහෝ රටවල් ලොක්ඩවුන් තත්වයට නොයන බව පැවසූ ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය චෝදනා කිරීමෙන් වැළකී කොරෝනා පරාජය කිරීමට සියලු දෙනා එක් විය යුතු බවද පැවැසුවාය.
මේ පවතින්නේ චෝදනා කර කර ඉඳීමට කාලයක් නොවේ යැයිද විශාල අර්බුදයක් තිබෙන අවස්ථාවක සමහරු ෂර්ලොක්ලා වගේ මස් රාත්තලම ඉල්ලීම වැරදියි යැයිද ඇය කීවාය.
එන්නත්වලට ලොකු ඉල්ලුමක් ඇතිවී ඇති වී තිබෙන හෙයින් සමහර ස්ථානවල ලොකු තදබදයක් පවතින බව පැවසූ රාජ්‍ය ඇමැතිවරිය එවැනි ස්ථානවල ජනතාව සෞඛ්‍ය නීති හරියාකාරව පිළිපැදිය යුතු බවද සඳහන් කළාය.
පශ්චාත් කොවිඩ් රෝගී තත්වයන් සම්බන්ධ තොරතුරු සායනික වෛද්‍යවරුන් ලබාදිය යුතු බවද විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.














ඈත්තටම මම දන්නවා දුප්පත් ජනතාවගේ
ධනය අයථා විදියට හම්බකළ අය
කරන කළට පව් මිහිරි ය මී සේ
විදින කළට දුක් දැඩිවෙයි ගිනි සේ
බයිලා නොකියා හදවතට තට්ටු කර
පළමුව වැරදි විදිහට හොයපු මුදල්
තිබේ නම් පරිත්‍යාග කර සිටින්න
dostharu hithanne eyaala deviyo kiyala ! dostharunta saamanya kenekuta wadaa iwasillak thibiya yuthuyi – mehema aya kohomada leddunta salakanne ?