ක්‍රිකට් වාර්ථා අලුත් කරමින් ධර්මසේන ඊයේ රැස් කළ අර්ධ ශතකය

කුමාර ධර්මසේන ඊයේ (06) සිය පනස් වන PCR පරීක්ෂණය සිදු කර තිබෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුමට ද එම අවස්ථාවේ වීඩියෝවක් එක්කර තිබුණා.

මේ අතර තමන් විනිසුරුවරයෙකු ලෙස ක්‍රීඩාංගණයට ගමන් කරන විට රැගෙන යන දෑ සම්බන්ධයෙන් ද ඔහු වීඩියෝවක් මුදාහැර තිබුණා, තමන් ගෙන යන ද්‍රව්‍ය පිළිබඳව විස්තර කළ ඔහු තමන් කුඩා ප්‍රමාණයේ බුදු පිළිමයක් ද රැගෙන යන බවයි පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?