ක්‍රිකට් වාර්ථා අලුත් කරමින් ධර්මසේන ඊයේ රැස් කළ අර්ධ ශතකය

කුමාර ධර්මසේන ඊයේ (06) සිය පනස් වන PCR පරීක්ෂණය සිදු කර තිබෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුමට ද එම අවස්ථාවේ වීඩියෝවක් එක්කර තිබුණා.

මේ අතර තමන් විනිසුරුවරයෙකු ලෙස ක්‍රීඩාංගණයට ගමන් කරන විට රැගෙන යන දෑ සම්බන්ධයෙන් ද ඔහු වීඩියෝවක් මුදාහැර තිබුණා, තමන් ගෙන යන ද්‍රව්‍ය පිළිබඳව විස්තර කළ ඔහු තමන් කුඩා ප්‍රමාණයේ බුදු පිළිමයක් ද රැගෙන යන බවයි පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09