ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ සුවිසෙස් සළකුණු තැබූ ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.
කොවිඩ්, පසු සංකූලතා හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වූයේ ඊයේ රාත්‍රියේදීයි.
ඔහුගේ අවසන් කටයුතු කොවිඩ් නීති රෙගුලාසි වලට යටත්ව සිදු කෙරුණා
ඔබට නිවන්සුව ලැබේවා..!
සුනිල් ඔබට සුබ ගමන්..


















මූත් යහපාලන ජඩපාලන රජය ගෙන්න ජෙ වී පී කාරයො එක්ක එකතු වෙලා බොරු කියල බොරු මවලා ජනතාව ගොනාට ඇන්දුවා ; සිංදු වලට නම් දක්ශයා, එහෙත් මූ ටී වී නාලිකා වල කිව්වෙම බොරු , බෞදාගමට සින්හලයට නිගා කරා ; ඌ කතොලික නිසා, අනික මූ රාජපක්ෂලා සමග පෞගලික තරහක් තියෙන එකෙක් , එනිසා මූ කිව්වෙම බොරු යහපාලන ජඩපාලන රජය ගෙන්න , අර ගාමිනි උයන්ගොඩ තෙනුවර දම්බර අමිල වාගෙ , මුන් මැරෙන එක රටට යහපතක් සෙටියට මම දකින්නෙ ,