සුනිල් පෙරේරාගේ අවසන් කටයුතු සිදු කෙරෙයි

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ සුවිසෙස් සළකුණු තැබූ ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා.

කොවිඩ්, පසු සංකූලතා හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වූයේ ඊයේ රාත්‍රියේදීයි.

ඔහුගේ අවසන් කටයුතු කොවිඩ් නීති රෙගුලාසි වලට යටත්ව සිදු කෙරුණා

ඔබට නිවන්සුව ලැබේවා..!

සුනිල් ඔබට සුබ ගමන්..

https://youtu.be/DNXllwgUjXk
  1. මූත් යහපාලන ජඩපාලන රජය ගෙන්න ජෙ වී පී කාරයො එක්ක එකතු වෙලා බොරු කියල බොරු මවලා ජනතාව ගොනාට ඇන්දුවා ; සිංදු වලට නම් දක්ශයා, එහෙත් මූ ටී වී නාලිකා වල කිව්වෙම බොරු , බෞදාගමට සින්හලයට නිගා කරා ; ඌ කතොලික නිසා, අනික මූ රාජපක්ෂලා සමග පෞගලික තරහක් තියෙන එකෙක් , එනිසා මූ කිව්වෙම බොරු යහපාලන ජඩපාලන රජය ගෙන්න , අර ගාමිනි උයන්ගොඩ තෙනුවර දම්බර අමිල වාගෙ , මුන් මැරෙන එක රටට යහපතක් සෙටියට මම දකින්නෙ ,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38
Video thumbnail
සජිත්ට මිනිස්සුන්ගෙන් ලැබුණු ආදරය - කට්ටිය බදාගයි..වීරවිල චෛත්‍යයකට මුල් ගල් තැබීමට ගිය සජිත්
03:22
Video thumbnail
වී මිල මදියි කියලා ලාල් කාන්තම පිළිගනී
07:47
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ලාල් කාන්තගේ අතින් ඇරඹේ
01:08
Video thumbnail
ලක්ෂ 10ක් විතර වියදම් කළා - මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ
03:48
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09