AFC Banner
Empty Ad
Empty Ad

සංචරණ සීමා තවත් දිගු කිරීමට සිදුවේ ද?

සංචරණ සීමා තවත් සතියක් හෝ දෙකක් දීර්ඝ කළ යුතු යැයි තමන් පුද්ගලිකව සිතන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, එසේ වුව ද සංචරණ සීමා තව දුරටත් දීර්ඝ කරනවා ද යන්න ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කරනු ඇති බවයි.

එමෙන් ම, තවමත් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවක් නැතැයි ද අමාත්‍යවරිය සඳහන් කළා.

රට වැසුවත් මරණ සංඛ්‍යාව අඩු වීමට මාසයක් පමණ ගත විය හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් පළ වු තොරතුරු පහතින් නැරඹිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?