සංචරණ සීමා තවත් දිගු කිරීමට සිදුවේ ද?

සංචරණ සීමා තවත් සතියක් හෝ දෙකක් දීර්ඝ කළ යුතු යැයි තමන් පුද්ගලිකව සිතන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, එසේ වුව ද සංචරණ සීමා තව දුරටත් දීර්ඝ කරනවා ද යන්න ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කරනු ඇති බවයි.

එමෙන් ම, තවමත් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවක් නැතැයි ද අමාත්‍යවරිය සඳහන් කළා.

රට වැසුවත් මරණ සංඛ්‍යාව අඩු වීමට මාසයක් පමණ ගත විය හැකි බවයි ඇය පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් පළ වු තොරතුරු පහතින් නැරඹිය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40