මන්ත්‍රීවරු 225න් 27ක් දැනට පොසිටිව්

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 27 දෙනෙකුට මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

අවසන්වරට ආසාදනය වූ මැති ඇමතිවරු වන්නේ, බන්දුල ගුණවර්ධන, ජානක වක්කුඹර සහ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අසංක නවරත්න යන අයයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් 95% ක් ම කොරෝනා මර්දන එන්නතකින් මාත‍්‍රා දෙකම ලබාගෙන ඇති බව ද වාර්තා වේ.

  1. එහෙමයි කියලා ගෙවල් වලට වෙලා ඉන්න නම් එපා. මොකද ඔයාල මහජනතාවට කිව්ව වගේ ඔයාලත් දිගටම අමාත්යාංශයට, පාර්ලිමේන්තුවට යන එක කරන්නම ඕනා. නැත්නම් රට බංකොලොත් වෙනවනේ අම්මපා..



අපගේ නවතම වීඩියෝ පුවත්