පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 27 දෙනෙකුට මේ දක්වා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
අවසන්වරට ආසාදනය වූ මැති ඇමතිවරු වන්නේ, බන්දුල ගුණවර්ධන, ජානක වක්කුඹර සහ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අසංක නවරත්න යන අයයි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් 95% ක් ම කොරෝනා මර්දන එන්නතකින් මාත‍්‍රා දෙකම ලබාගෙන ඇති බව ද වාර්තා වේ.














Kisima wagakeemak nathi minissu. Diila thiyana saukya maargaupadheeshayanta innawa nam ohoma korona hadenne nahane. rata gana hithala wagakiimen hasirenna. booruwo wage indala oka hada ganna epa
එහෙමයි කියලා ගෙවල් වලට වෙලා ඉන්න නම් එපා. මොකද ඔයාල මහජනතාවට කිව්ව වගේ ඔයාලත් දිගටම අමාත්යාංශයට, පාර්ලිමේන්තුවට යන එක කරන්නම ඕනා. නැත්නම් රට බංකොලොත් වෙනවනේ අම්මපා..