රාජ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා හෙට (01 වැනිදා) සහ අනිද්දා (02 වැනිදා) විවෘත කරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන්ට දැනුම් දී තිබේ.

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව ආහාර සැපයීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?