AFC Banner
Empty Ad
Empty Ad

සීනි වැඩි කළේ දියවැඩියාව හින්දලු! ලෝන් නිසා පඩිය දෙන්න බෑලු!

ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් කරන ඇතැම් ප්‍රකාශ හේතුකොටගෙන ආණ්ඩුවට තුනෙන් දෙකක ජනවරමක් ලබා දුන් ජනතාව බයිට් වෙමින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාමාණික්කම් මහතා පැවසීය.

සීනි මිල වැඩි කළේ දියවැඩියාව පාලනය කිරීමට බවත්, තමන්ට ඇති ණය හේතුවෙන් වැටුප කොරෝනා අරමුදලට පරිත්‍යාග කළ ‌නොහැකි බවටත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ ඊට උදාහරණ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

https://youtu.be/sujA5P8NgU4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?